Shalani Tharaka Instagram – මාල නෑ
වළලු නෑ
මේකප් නෑ
රන් මුතු මැණික් ඔබ්බවපු සාරි නෑ
ගෝල්ඩ් පාට කරපු රේන්ජ් රෝවර් නෑ
මල්කුමාරියෝ 100ක් නෑ
මහ ලොකු මැන්ෂන් එකක නෙමේ
ලොකේ ගරා වැටුනු බිල්ඩිමක දුන්න
පලවෙනි Bridal shower එක
Thank you අක්ෂි team
මේ surprise එක දුන්නේ අක්ෂි දෙවන අදියර රූගත කරද්දි අධ්‍යක්ෂක ශාන් සහ රංගන ශිල්පි කලණ අයියගේ මූලිකත්වයෙන්
අනේ මංදා මේ දවස්වල මෙයාලත් මට විහිලු කරනවා 😁 | Posted on 15/Jul/2023 12:08:42